Description
BioCos Men Cream is a Skinlighteningcosmetic procedure that aims to lighten dark areas of skin or achieve a generally paler skin tone. It’s usually used to improve the appearance of blemishes such as birthmarks and melasma (dark patches)
කුරුලෑ, සමේ කැළැල් ඇතිවීම, සම අවපැහැ ගැන්වීම වැනි මෙවැනි වු ප්‍රශ්න වලින් ඔබත් පෙළෙනවාද? සරළ ප්‍රතිකර්ම වලින් කුරුලෑ, සම අවපැහැ ගැන්වීම පාලනය නොවේ නම් , ඔබගේ කුරුලෑ පිළිබඳ ඔබ නොසතුටින් සිටීනම්, හෝ ඔබ කුරුලෑ නිසා අපහසුතාවයන්ට ලක් වේ නම් වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයකින් තොරව, ඔබට විශ්වාසයෙන් යුතුව භාවිතා කළ හැකි 100% ජලය අඩංගු (Water-based) , සම මෘදු කරන ආලේපනයක් වන BIOCOS MEN CRAEAM දැන්ම ඇනවුම් කරන්න
Reviews
There are no reviews yet.